O/L Mathematics Past Papers and Answers in Sinhala medium
O/L Mathematics Past Papers and Answers in Sinhala medium Download O/L Mathematics Past Papers and Answers published in the previous ten years. All…
ගණන් විශය ධාරාව යටතේ සාමාන්‍ය පෙල සිසුන් සදහා මා හට හැකි පරිදි උපකාරයක් සිදු කිරීමට මා මෙම පදනම ආරම්බ කලෙමි. ශ්‍රී ලංකාව තුල බොහෝ විට පාසල් සිසුන් ගණන් විශය අකමැති කමක් මැලි කමක් දක්වයි. ඒ වගේම සැලකිය යුතු ප්‍රතිශතයක් වසරකට සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණන් විශය අසමත් වෙයි. එයට හේතුව ලෙස මා දකින්නේ ගණන් විශය ගැන අප සිසුන්ගේ මනස තුල වන බිය චකිතය විය හැකී.. එවන් බියක් ඇතිවීමට හේතුව කුමක්ද ? ගණිතය විශය සම්බන්ද මූලික පාදම එම සිසුන් හට හමු නොවීම යන දේ බව මට හැගෙන දෙයයි. ඒ සදහා මා මා හට හැකි අයුරින් මෙම Rajakaruna maths foundation නාමය යටතේ ආරම්භ කලෙමු ..
සෑම සිසුවෙකුටම ගණිතය පිළිබඳ ශක්තිමත් පදනමක් සහිතව, ලෝකය තිරසාර ලෙස වෙනස් කරන මිනිසා තැනීමට පුංචි සහයක් ලබාදීම පදනමේ දැක්ම වේ. සිසුන්ට ඔවුන්ගේ ගණිත කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට පොළඹවන උපකාරක සහ අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් පරිසරයක් සැපයීම අපේ අරමුණයි.
ගණිතය විභාගයට සූදනම් කරවීම සදහා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්චාව හා පාඩමෙන් පාඩමට ශෝට් නෝර්ට්
සිසුන්ට ඉදිරියට විශයන්ගෙ ඉදිරි වැඩ කටයුතු කරගන යාමට ඔවුන්ගේ කැපවීමට අමතරව පුංචි තල්ලුවක්
අද්‍යාපනයට අමතරව තනි තනි වශයෙන් සිසුන්ට වෙනම දැක්මක් තිබිය යුතුයි. එය තිරසාර විය යුතුයි.
සිසුන් හට ඒ ගැනද දැනුමක් තිබීම වැදගත් යැයි. මා පුද්ගලිකව සිතන කරුණකි. එයට පියවරක්.

O/L Mathematics Past Papers and Answers in Sinhala medium Download O/L Mathematics Past Papers and Answers published in the previous ten years. All…
සමගාමී සමීකරණ මුල සිට සරළව ... අමතක කෙනෙක් ඉන්නවනම්, පාඩම අහු වුන් නැති කෙනෙක් ඉන්නවනම් එන්න සෙට් වෙලා බලන්න.. ඒ ලකුණු ටික ගොඩ දාමු එන්න බලන්න මුල …
ගණිතය ඉගෙනීම දරුවන්ට ඉතා වැදගත් වන්නේ එය ජීවිතයේ බොහෝ ක්ෂේත්රවල සාර්ථකත්වය සඳහා අවශ්‍ය වැදගත් ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන බැවිනි.…
වර්ගජ සමීකරණ පාඩම මුල සිට එහි කොටස්,සමග කතා කරමින් පසුගිය විභාග ගණන් සාකච්චාව මෙම ඒකකය මගින් සිදු කරමු. පළමු වීඩියෝව මෙම ඉහත වීඩියෝවෙන් • ප්‍රක…
ගණන් විශය ධාරාව යටතේ සාමාන්‍ය පෙල සිසුන් සදහා මා හට හැකි පරිදි උපකාරයක් සිදු කිරීමට මා මෙම පදනම ආරම්බ කලෙමි. ශ්‍රී ලංකාව තුල බොහෝ විට පාසල් සිසුන් ගණ…