O.L වර්ගජ සමීකරණ ( Quadratic equations )



වර්ගජ සමීකරණ පාඩම මුල සිට එහි කොටස්,සමග කතා කරමින් පසුගිය විභාග ගණන් සාකච්චාව මෙම ඒකකය මගින් සිදු කරමු.

පළමු වීඩියෝව

මෙම  ඉහත වීඩියෝවෙන් 

    • ප්‍රකාශණයක් හා සාදකයක් අතර වෙනස කුමක්ද . 

    • සාදකයක් කියන්නෙ මොකද්ද 

    • සාදක කඩන්නෙ කොහොමද

    • සාදක ප්‍රසාරණය කරන්නෙ කොහොමද ?

    • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියන්නෙ මොනවද

    • වර්ගජ ප්‍රකාශනයක සාදක කඩන්නෙ කොහොමද

කියන දේවල් ගැන අපි සාකච්චා කරනවා ..


O.L වර්ගජ සමීකරණ Short note ( Quadratic equations )

       Download


දෙවන වීඩියෝව


මෙම ඉහත වීඩියෝවෙන් ඔබට වර්ගපූර්ණය ගැන හොද අවබෝදයක් ලබාගත හැක..


0 Comments